Wednesday, August 23, 2017

Dual boot නොකර os එකකක් දාගමු


හායි..අද මන් කියන්න යන්නේ dual boot නොකර os දෙකක් දාගන්නේ කොහොමද කියලා..........මේකට අවශ්ය වන software එක පල්ලෙන් බාගන්න....දෙකෙන් ඕන එකක්.......

http://adf.ly/1nx11W

http://adf.ly/1nx17s  

බායි.....

FB page එකටත් Like කරන්න
  
http://adf.ly/1nx1DY

Saturday, April 8, 2017

Paidverts මගින් සල්ලි සොයමු

PAIDVERTS මගින් සල්ලි හොයමු


මේ සයිට් එකෙන් මුදල් හොයන මේ සයිට් එකේ  අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි වැඩ කරගෙන යන්න වෙන්නෙ..ඒක නිසා මම මුල ඉඳලම මේක කරන හැටි කියලා දෙන්නම්.
මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා.


මේ සයිට් එකෙන් මුදල් හොයන මේ සයිට් එකේ  අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි වැඩ කරගෙන යන්න වෙන්නෙ..ඒක නිසා මම මුල ඉඳලම මේක කරන හැටි කියලා දෙන්නම්.
මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා.

ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා.

මේකෙ register උනාම අපිට තියෙනව bonus ad point(BAP) කියල එකක්.ඒක තමයි මේකෙ වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා.දැන්ම ඒක ගැන වද වෙන්න එපා..අපි සයිට් එකේ register වෙලා ඒව එකතු කරගන්න ඕන..ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා.ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ. (සයිට් එකේ රෙජිස්ටර් වෙලා ටික දවසක් ගියාම ලැබෙන්නෙ මේ ඇඩ් 8 ක් විතරයි)

මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා. account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින් දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...

BAP Group .............

මේ bonus ad point එකතු කරගන්න කරන්න ක්‍රම 2ක් තියෙනවා...

*හැමදාම activation ad බලන්න ඕන.
*1$ ඇඩ් pack එක ගන්න ඕන.(හැමදාම ඇඩ් බලල 1$ක් එකතු කරගන්න පුලුවන්.ඒකට සති දෙකක් තුනක් විතර යයි මේ
වැඩේ ඉක්මන් කරගන්න පුලුවන් ඔයාලට 1$ක් අතින් invest කරන්න පුලුවන් නම් . )

ඒක ගත්තම පහලින් දාල තියෙන ටික හම්බෙනවා.
*3100 BAP
*50 website views( ඒ කියන්නෙ ඔයාගෙ වෙබ් සයිට් එකක් promote කරන්න පුලුවන්.)
*Banner impressions( ඔයාගෙ banner එකක් ඒ සයිට් එකේ පෙන්නන්න පුලුවන්.)

දැන් අපිට 3100 BAPතියෙනවා ඒ කියන්නෙ අපිට ඒ ටිකෙන් ආයෙ 1.55$ හොයන්න පුලුවන්. මොකද අපි ගන්න හැම ad pack එකකින්ම අපිට 1.55$ක් අපිට ගෙවනව bap හරහ . ඕක තමයි ගේම ඔය 1.55$ එකතු උනාම ආයෙ ඇඩ් pack එකක් ගන්න ඕන..ඔහොම ඔහොම පුලුවන් තරම් BAP වැඩි කර ගත්තම දවසට 10$ ඇඩ් පවා ලැබෙනවා. ..
කැමති අයට ඇඩ් pack 10ක් විතර ගන්න පුලුවන් ඒකට 10$ක් යනවා.ඒ කියන්නෙ BAP 31000ක්.

1.55$ * 10 = 15.5$

5$ක් ලාබයි..ආයෙ 15$ දාල තව ඇඩ් pack ගන්න ඔය විදියට 720000ක් වෙනකන් ඇඩ් pack ගන්න..ඊට පස්සෙ දවසෙ අදායම 9$ක් විතර..ඔයාට කැමති නම් උඩින් දාල් තියෙන bap group වලින් කැමති එකකට එනකන් bap එකතු කරගන්න පුලුවන්..

මේ තියෙන්නෙ එහෙම කරපු කෙනෙක්ගේ දවසකට එන ඇඩ් වල වටිනාකම..



පේනව නේද දවසට හොයන්න පුලුවන් ගාන..ඉතින් try කරල බලන්න ඔයාලටත් පුලුවන්.

ගොඩක් අයට මේකෙ ඇඩ් බලන්න,ඇඩ් pack එක ගන්න දන්නෙ නෑ කියල තිබුන ඒක නිසා තව විස්තර ටිකක් පහලින් තියෙනවා..

sign up වෙන විදිය දන්නවනේ ඒකත් ඕන නම් කියන්න දාන්නම්.

මුලින්ම log in උනාම ඇඩ් බලන විදිය?


account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ paid ad කියන එක click කරන්න..

ඊට පස්සෙ ඔයාට ලැබිල තියෙන activation ad ටික බලන්න.මේ ඇඩ් වලින් තමයි අපිට bap හම්බෙන්නෙ...මේක සමහර අයට register උන ගමන්ම ලැබෙන්නෙ නෑ..පැයක් දෙකක් ඇතුලත හම්බෙනවා.

view activation ad කියන එක click කරාම පහලින් තියෙන වගේ එකක් එයි..ඒකෙ තියෙන ඒව කොපි කරල යටින් දාන්න තියෙන්නෙ..
ඒකටත් ලේසි ක්‍රමයක් තියෙනවා. වාක්‍යය තියෙන කොටුවට වම් පැත්තෙ තියෙන අයිකන් එක ක්ලික් කලාම යට බොක්ස් එකට උඩ තියෙන එක කොපි වෙනවා.  ලයින් තුනටම ඒ විදියට කරල proceed to advertisers website කියන එක click කරන්න.

30s ක් ඇඩ් එක පෙන්නනවා..ඊට පස්සෙ කැප්චා එකේ තියෙන වචනය ටයිප් කරලා confirm කියන button එක press කරන්න.

ඔන්න ඊට පස්සෙ තමයි bonus ads හම්බෙන්නෙ ඒවත් උඩින් කියල තියෙන විදියටම බලන්න..

ගොඩක් වටිනාකමින් අඩු ඇඩ් ලැබුනම ඔය recycle කියන එකෙන් ඒව අයින් කරල දාන්න් පුලුවන්..හරි දැන් පුලුවන්නෙ ඇඩ් ටික බලන්න..
ඔයා ගොඩක් කල් මේ සයිට් එකට ලොග් වුනේ නැත්නම් ඔයාගෙ මෙම්බර්ෂිප් එක අවලංගා වෙනවා. ඇක්ටිවේෂන් ඇඩ් ටික ක්ලික් කලාම ඒක ආයෙමත් ඇක්ටිව් වෙනවා. එහෙම වෙන්නෙ නැත්නම් විතරක් අළුත් ගිණුමක් හදාගන්න. මෙන්න ලින්ක් එක.



ad pack එකක් ගන්නෙ කොහොමද?

මේකත් ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් නේ..මේ ඇඩ් පැක් ගත්තම අපිට 3100bap හම්බෙනවා..බලමු කොහොමද ගන්නෙ කියල.

දකුනු පැත්තෙ තියෙන buy ads කියන එක click කරල create campaign කියන එක click කරන්න..

මේක ගන්නකොට අපේ website එකක් promote කරන්න පුලුවන් ඒක මෙතනට දාන්න.එහෙම් එකක් නැත්තන් paidvert එකේ referral link එකම දාන්න.

ඒවගේම අපේ සයිට් එකක banner එකක් පෙන්නන්න පුලුවන් ..එහෙම එකක් නැත්තන් opt out කියන එක click කරන්න.

ඊට පස්සෙ ඔයාගෙ සයිට් එක ගැන මොනවහරි වාක්‍ය 3ක් දාන්න..


අවසානෙට payment method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න.

හරි ඔච්චර තමයි මේකෙ තියෙන්නෙ full විස්තරයක් දැම්ම... අනිවාර්යයෙන් මේකෙන් ගොඩ යන්න පුලුවන්..හරියට කරන්න..

cash out කරන විදිය.


ඔයාගෙ balance එක පෙන්නන තැන තියෙන cashier කියන එක click කරන්න..
ඊට පස්සෙ මෙතනින් ඔයාට අවශ්‍ය එක select කරල විස්තර ටික දෙන්න.


ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය එකට සල්ලි transfer කරන්න..ඒකට ඔයා register වෙනකොට දුන්න birthday එක මතක තියෙන්න ඕන ඒක එතනට දාන්න..අන්තිමට වම් පැත්තෙ available balance කියන තැනින් cash out කරන්න..paypal payza cash out වලට විතරයි support කරන්නෙ add fund කරන්න බෑ..අවශ්‍ය වෙන්නෙත් නෑ.
o

Sunday, April 2, 2017

safe gallary hack

d Safe Gallery Hack කරමු...!!! Not need a Rooted Phone


අද ගොඩක් දෙනෙක් Android Device එකක media files හංගන්ඩ පාවිච්චි කරන app එකක් තමා Android Safe Gallery..ඒත් මම දකින විදිහට මේක ආරක්ෂාව අතින් ගොඩක් පහත් app එකක්..අලුත් version වලදි මේකේ අඩුපාඩු හැදෙයිද දන්නෑ..ඒත් තාම මේක ගොඩක් ලේසියෙන් හැක් කරන්න පුලුවන් විදිහක් මට අහු උනා....

එහෙනම් වැඩේ පටන් ගමු..

මේකට ඕන කරන දේවල්


එහෙනම් මුලින්ම ඔයා ලග තියන file explorer app එක open කරගන්න..
Hack android Safe Gallery


දැන් Hidden Files Show වෙන විදිහට හදන්න..

Hack android Safe Gallery

හරි දැන් Safe Gallery install කරල තියෙන storage එක open කරගන්නකෝ..
මම install කරලා තියෙන්නේ phone storage එකට..ඔන්න මම  phone storage  එක open කරා..
Hack android Safe Gallery


දැන් ඔයාට පේනව නේද .gallery_lock කියල hidden folder එකක්..ඒක open කරන්න..ඒක ඇතුලෙ තියන media කියන folder එක open කරගන්න..( මතක තියාගන්ඩ ඔයා කොහෙට Safe Gallery install කරල තිබ්බත් .gallery_lock කියල hidden folder එකක් SD Card එකෙත් phone storage එකෙත් 2ම තියනවා..ඒත් ඔයා open කරන්ඩ ඕන Safe Gallery install කරල තියෙන storage එක ඇතුලෙ තියන .gallery_lock folder එක..නැත්තන් වැඩේ හරියන්නේ නෑ)





දැන් ඔයාට පේනවා නේද ඔතන තියනව එක එක ඉලක්කම් ගොඩක් දාපු folders ගොඩක්..ඕව ඇතුලේ තමා Safe Galleryඑකෙන් hide කරපු files තියෙන්නේ..
ඔතනින් එකක් open කරගන්නකෝ..



දැන් ඔයාට ඔතන පේනවා files 2ක්..ඔතනින් එකක් නිකන් file එකක්..අනිත් එක අපි හන්ගපු file එකක්..

Safe Gallery එකෙන් කරන්නේ මේකයි..Image file xxxxxxxxxxx.slt විදිහටයි , video file xxxxxxxxxxx.mp4.slv විදිහටයි save කරනවා..
ඕකේ xxxxxxxxxxx කිව්වේ මොකක් හරි ඉලක්කම් ටිකක්..එතකොට video file එකේ .mp4 කියලා තියෙන්නේ extension එක..3gp video එකක නම් xxxxxxxxxxx.3gp.slv විදිහට තමා තියෙන්නේ..

හරි දැන් මම open කරපු folder එකේ තියෙන්නේ 1403425391148.mp4.slt කියල file එකක්..ඉතින් මට එතකොට අදුරගන්ඩ පුලුවන් මේකේ තියෙන්නේ .mp4 video file එකක් කියලා..ඉතින් පොඩි දෙයයි කරන්න තියෙන්නේ..ඒ file එක rename කරන්න 1403425391148.mp4 කියලා..
උපුටා ගැනිිමකි

Saturday, April 1, 2017

නොමිලේ ඔයාටල කෙමෙති දුරකථනයක් ගෙදරටම ගෙන්නමුද

නොමිලේ ඔයාටල කෙමෙති දුරකථනයක් ගෙදරටම ගෙන්නමුද                                                                                       ඔන්න මම අද ඔයලට නියම ලිපියක් ගෙනවා .ඒ මොකක්ද කියල මාතෘකාවෙන්ම දකින්නඇතිනේ .මෙක ගොඩාක් අය විශ්වාස කරන්නෙ නෑ.විශ්වස කරන කෙනෙක් විශ්වසකරන්නකො .මේකෙන් iphone විතරක් නෙමේ , තව ගොඩාක් දේවල් ගෙන්නන්ට පුලුවන් .එයි නිකං අතහරින්නේ try එකක් දීලම බලන්න කො....හරි කැලින්ම වැඩේට බහිමු.1.ඔන්න මෙතැනින් මේ site එකටයන්න කො   ‍ෙමෙතනින් යන්නම‍ෙි ති‍ෙයෙන්‍ෙනෙේ photo
‍ෙබෙො
u

Technology Only -තාක්ෂණය ඉගෙනගැනිමට ආසාකරන්නන් සඳහා වෙන් වු Site එකකි.තාක්ෂණය අසාකරන්නට: WiFi Password එකක් Hack කරමු.

Technology Only -තාක්ෂණය ඉගෙනගැනිමට ආසාකරන්නන් සඳහා වෙන් වු Site එකකි.තාක්ෂණය අසාකරන්නට: WiFi Password එකක් Hack කරමු.